මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු විවිධ අවස්ථාවල දී මං ප්‍රාඨමික පාසලේ සිදුවුණු විවිධ සිදුවීම් කතන්දර විදියට ලියලා තියෙනවා.හෝඩියේ පන්තියේ දී මුණ ගැසුණු සිත්තරාවිය,
ඒ පන්තියේ මෙන්ම දෙවෙනි පන්තියේ හිටිය නපුරු ටීචර් ලා,
දෙකේ පන්තියේ මාලවතී ටීචර් දුවන කොට ඇද වැටුණු හැටි,
තුනේ පන්තියේ දී පළමුවෙනියා වෙලා හතරට පාස් වෙච්ච හැටි,
හතරේදී සිදුවුණු "මයි ෆස්ට් ක්‍රෂ්" අවස්ථාව,
මගෙ ලේ සෙලවුණ විදුහල්පති වේවැල් පාර,
හතරෙන් පහට පාස් වුණු හැටි,
පහේ පන්තියේ දී පන්ති නායකයා වුණු හැටි,
එතකොට පහේ පන්ති නායිකාව ගේ කතාව,
පන්තියේ පළමුවෙනියා වෙලා අටපට්ටම් පැන්සලක් තෑගි